ප්‍රමුඛ පුවත 1

ගැසට් පත්‍ර මුද්‍රණය පෞද්ගලික අංශයට යයිද?

(UTV| කොළඹ) – සිය වැඩ වර්ජනය අතර රජයේ ගැසට් පත්‍ර හා රජයේ ලිපි ලේඛන මුද්‍රණය පෞද්ගලික අංශයට පැවරීමට බලධාරීන් සූදානම් වන බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් දේශපාලන හිතවතුන්ට වන්දි ලබා දෙන බවට චෝදනා කරමින් මුද්‍රණ සේවකයෝ මෙම වැඩ වර්ජනය ආරම්භ කළහ.

එම වර්ජනය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මක බව රජයේ මුද්‍රණ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් මහතා පැවසීය.

අදාළ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලධාරීන් මෙතෙක් අවස්ථාවක් නොදුන් බව සරත් ලාල් මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැල්ලේ සුරංගගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් පිලිබඳව කෙහෙළියගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් 139ක් හඳුනාගැනේ.

Mohamed Dilsad

Leave a Comment