ප්‍රමුඛ පුවත 1

අල් අසාර් ජාතික පාසලේ අලුතින් ඉදි කළ ගොඩනැගිල්ල සිසු අයිතියට

(UTV|මන්නාරම) – මන්නාරම අල් අසාර් ජාතික පාසලේ අලුතින් ඉදි කළ ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය.

නව ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.

එම අවස්ථාවට පාසල් කාර්යය මණ්ඩලය, සිසුදරුවන්, මාපියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

කළමැටිය ධීවර වරායේ ගින්න පිලිබදව  විශේෂ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment