ක්‍රීඩා

අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවය මේ සති අන්තයේ දී

(UTV| කොළඹ) – විශ්ව විද්‍යාල 13ක් මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වන අතර තරගාවලිය සඳහා වන තරග කාල සටහන මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය දරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයයි.

තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර කාණ්ඩවල පෙරමුණ ගන්නා විශ්ව විද්‍යාල ද්විත්වය, අර්ධ අවසාන වටයට සුදුසුකම් ලබනු ඇත.

පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන අවසාන පූර්ව වටයෙන් පසු ජයග්‍රාහකයන් තේරීපත් කර ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තරඟයෙන් ධර්මදාස පරදා සිල්වා ඉදිරියට

Mohamed Dilsad

සන්රයිසස් හයිද්‍රාබාද් IPL දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට

Mohamed Dilsad

සුප්‍රකට බොස්ටන් මැරතන් තරඟමාලාව අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment