ක්‍රීඩා

ක්‍රිකට් කළමනාකරු ලෙස චරිත් සේනානායක පත් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක මහතා පත්කරයි.

ඒ අද(25) සිට ක්‍රියාත්මක වන පරිදිය.

බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේදී ක්‍රීඩාවේ ජීවගුණයට හානි කිරීමේ චෝදනාව මත කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරග 4 ක් තහනම් කෙරුණි.

ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම නව පත් කිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බවය.

ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය දක්වා ඔහු කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර්

Mohamed Dilsad

Leave a Comment