ප්‍රමුඛ පුවත 1

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ අද විශේෂ සාකච්ඡාවක්

(UTV|කොළඹ) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අදාළ සාකච්ඡාව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් පැත්වීමට නියමිත බව වාර්තාවේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කරන බවට අදහස් පළ වූයේ එහි ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඓතිහාසික ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බවට යුනෙස්කෝ සංවිධානය දැනුම්දීමත් සමඟයි.

ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධයට එරෙහිවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ලී කැටයම් සහ අත්කම් භාණ්ඩ ආනයනය නැවැත්වීට සුදානම්

Mohamed Dilsad

Leave a Comment