ක්‍රීඩා

ල‌ෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව තරඟ හ‌ෙට

(UTV|රුසියාව) – 2018 ල‌ෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට හෙට ආරම්භ වෙයි.

ඒ  හතරක් ‌මේ වන විට ත‌ේරී පත්වී ති‌බේ.

ඒ අනුව ප්‍රංශය, බ‌ෙල්ජියම, ක්‍ර‌ෙඒෂියාව සහ එංගලන්තය අතර අවසන් පූර්ව වටයේ තරඟ පැවැත්වීමට නියමිතයි.

ඉන් පළමු තරඟය හ‌ෙට (10) දින ස‌ෙයින් පීටරස්බර්ග් ක්‍රිඩාංගනයේ දී ප්‍රංශය සහ බ‌ෙල්ජියම අතර පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.

ප්‍රංශය සහ බ‌ෙල්ජියම අතර පැවැත්වීමට නියමිත තරඟය හ‌ෙට රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරඟයට ඉන්දියාව සහ නවසීලන්තය සුදානම්

Mohamed Dilsad

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

ඇන්ජි කඩයිමක් අභියස

Mohamed Dilsad

Leave a Comment