විදෙස්

හිටිහැටියේම ගිලා බහින චීන ඉඳිකිරීම්(වීඩියෝ)

(UTV|චීනය) – චීනයේ, මාර්ග කොටසක් හදිසියේ ම ගිල බසින අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කෙරේ.

මෙය සිචුවාන් පළාතේ පිහිටි මාර්ගයකි.

මාර්ගයේ මීටර් 50ක පමණ කොටසක් රැඳවුම් බිත්ති සහ වීථි ලාම්පු ද සමගින් කඩා වැටෙන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

චීනය උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment