ප්‍රමුඛ පුවත 1

පොළොන්නරුවේ තැපැල් කටයුතු අඩාලයි

(උදයම්,පොලොන්නරුව)   –  පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුලු තවත් උප කාර්යාල 21ක සේවකයෝ සේවාවලින් ඉවත් වෙති.
සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමයේ නියෝජ්‍ය ලේකම් බී.එල්. කිත්සිරි මහතා කියා සිටියේ පළුගස්දමන කාර්යාලයේ සේවකයෙකුට කිසියම් පිරිසක් පහරදීම සහ එම සේවකයා අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කල බවය.

කෙසේ වෙතත් මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

සිසුන් 41 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත්, චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment