ප්‍රමුඛ පුවත 1

හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට [VIDEO]

(UTV | කොළඹ) – වව්නියාව, බෝගස්වැව හමුදා කඳවුර ආසන්නයේදී හමුදා සාමාජිකයෙකුට පහරදී ඔහු සතු ගිනිඅවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදාව පවසයි.

——————————————————————————————————-

වව්නියාව බෝගස් වැව හමුදා කඳවුරේදී හමුදා ස්මජිකයෙකුට පහර දී පැහැරගත් ගිනි අවිය සොයා ගැනේ .

පොලිසිය පැවසුවේ එම ගිනි අවිය කකිරාව් ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.

බෝගස්වැව හමුදා කඳවුරේ මුර කුටියේ සේවය කරමින් සිටි හමුදා කෝප්‍රල්වරයාගේ ගිනි අවිය මෙලෙස පහර ගෙන ගොස් ඇති අතර පහර කෑමට ලක් වූ නිලධාරියා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හමුදාව විසින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිකුණාමලයේ ඩෙංගු පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment