ප්‍රමුඛ පුවත 1

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවයට රතු එළියක්

(UTV| කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවියයුතු හිඟ මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අනිද්දා(04) දක්වා කල් ලබාදී ඇති බව එම සංස්ථාව පවසයි.

එලෙස ගෙවිය යුතු හිඟ මුදල නොගෙවුවහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 12ක් පමණ ගෙවීමට ඇති බව හෙළිව තිබේ.
 මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ද ගෙවිය යුතු හිඟ මුදල් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇත.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුව අද සිට යළිත් විභාගයට

Mohamed Dilsad

Leave a Comment