ප්‍රමුඛ පුවත 1

සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඇමති රිෂාඩ්ට පිළිගන්වයි

(UTV| කොළඹ) – සමාජ ව්‍යවසායකයින් පිළිබඳව බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් කරන ලද සමීක්ෂණ වාර්තාව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්විණි.

මෙම උත්සවය ඊයේ (28) කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායන්ගේ මෑත කාලීන උපනතීන්, සමාජීය වැදගත්කම, අරමුණු සහ ඉළක්ක වෙත ළඟාවීම, ඇතුළු අංශ රැසක් පිළිබඳව සමීක්ෂණයට ලක් කරමින් සමීක්ෂණ වාර්තාව සකසා තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/MINISTER-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/MINISTER-01-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/MINISTER-02.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

Mohamed Dilsad

පොලිසියේ රාජකාරියට බාධා කල පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

මැයි මස සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම්…

Mohamed Dilsad

Leave a Comment