ක්‍රීඩා

පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් අද පැවැත්වෙන තරඟ

(UTV| කොළඹ) – පාපන්දු ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරග 04ක් අද (25) පැවැත්වේ.

ඒ දැනටමත් ඒ කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් 16ට සුදුසුකම් ලබා සිටින සත්කාරක රුසියාව සහ උරුගුවේ රාජ්‍යය අතර තරඟය,ඒ කාණ්ඩයේ සවුදි අරාබිය සහ ඊජිප්තුව අතර තරගයද සහ  බී කාණ්ඩයේ ස්පාඤ්ඤය සහ මොරොක්කෝ කණ්ඩායම අතර තරගයයි

එම තරගය ජය ගත හොත් හෝ සම වුවහොත් ස්පාඤ්ඤයට අවසන් 16යේ කණ්ඩායමට එක්විය හැක.

බී කාණ්ඩයේ තීරණාත්මක තරගය පැවැත්වෙන්නේ ඉරානය සහ පෘතුගාලය අතරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/FIFA-UTV-NEWS-2.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුකයි කියලා හැංගිලා හරියන්නේ නැහැ – දිමුත්

Mohamed Dilsad

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

Mohamed Dilsad

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment