ක්‍රීඩා

සංගක්කාරට බ්‍රිතාන්‍යයෙන් සභාපති ධුරයක්.

(UTV| කොළඹ) – මාලිබන් ක්‍රිකට් සමාජයේ බ්‍රිතාන්‍ය ජාතික නොවන පළමු සභාපතිවරයා ලෙසට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත්වී තිබේ.

ඔහුගේ වසරක ධුර කාලය ලබන ඔක්තෝම්බර් මස පළමුවනදා සිට ආරම්භ වන අතර එය 2020 වසරේ ඔක්තෝම්බර් මස 30 වනදා අවසන් වීමට නියමිතයි.

මාලිබන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති Anthony Wreford විසින් කුමාර් සංගක්කාරගේ නම සභාපති ධුරය සඳහා යෝජනා කර ඇත.

ඒ මාලිබන් ක්‍රිකට් සමාජයේ ඊයේ (02) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

Mohamed Dilsad

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment