ප්‍රමුඛ පුවත 1

ඉන්කෝ 2018 කර්මාන්ත ප්‍රදර්ශනය ඇමති රිෂාර්ඩ් අතින් විවෘත වෙයි

(UTV| කොළඹ) – ඉන්කෝ 2018 කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23දා විවෘත කෙරෙණි.

නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත ප්‍රදර්ශන කුටි 250කින් සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 16වැනි වතාවටය.

මෙම අවස්ථාවට INCO 2018 ප්‍රදර්ශනයේ සභාපති ඉංජිනේරු බී.එස්. පෙරේරා, මාගා ආයතනයේ සභාපති ඉංජිනේරු කපිතාන් එම්.ඩී. කුලරත්න, ඉන්කෝ ප්‍රදර්ශන ව්‍යාපෘතියේ සභාපති ඉංජිනේරු සුසන්ත පෙරේරා මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තඩ්ඩුවාන් රක්ෂිතයේ ලැව් ගින්නක්

Mohamed Dilsad

පරිසරය සුරකින්නට කැපවෙන්න – අගමැති ඉල්ලයි

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට මොහාන් සමරනායක පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment