විදෙස්

උතුරු කොරියාවෙන් ට්‍රම්ප් ජනාධිපතිට ආරාධනයක්

(UTV|ඇමෙරිකාව) – නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරයි.

ඊයේ දෙරට රාජ්‍ය නායකයන් අතර සිංගප්පූරුයේදී පැවැති නිළ සාකච්ඡා සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව නායක කිම් ජොං අන් විසින් මෙම  සිදු කර ඇත.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට පැමිනෙන ලෙස ඊයේ (12) ආරාධනා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුට

Mohamed Dilsad

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

Mohamed Dilsad

ජර්මනියේ නව ජනාධිපති ලෙස ෆැන්ක් වෝල්ටර් ස්ටයින්මෙයර් පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment