ප්‍රමුඛ පුවත 1

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරගේ බිරිඳ සහ දියණියට ඇප

(UTV| කොළඹ) – කාන්තාවකට පහරදීමට තැත් කිරීම සහ රුපියල් 25,000 ක මුදලක් පැහැරගැනීමට තැත් කළ බවට චෝදනා එල්ලවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ  බිරිඳ සහ දියණියට අධිකරණයෙන් ඇප ලබා දෙයි.

ඔවුන් අද (04) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පතාලයට සම්බන්ධ අරුණි බබා සහ තෙල් චූටි අත්අඩංගුවට ගත් හැටි

Mohamed Dilsad

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමි කටුනායකදී හරවා එවයි

Mohamed Dilsad

Leave a Comment