Trending News

අබුඩාබි E11 මාර්ගයේ රථ වාහන ධාවනය සීමා වෙයි

(UTV|අබුඩාබි) – ලබන බ්‍රහස්පතින්දා සිට දින තුනක් අබුඩාබිහිදී ෂයික් මක්ටෝම් බින් රෂීඩ් පාර (E11 මාර්ගය) අර්ධ ලෙස වසා දැමීමට එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 සිට සෙනසුරාද මධ්‍යම රාත්‍රීය දක්වා මෙම මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.

මෙලෙස අර්ධ වශයෙන් වසා දැමෙන්නේ අබුඩාබි සිට කාලිෆා ඉන්ඩස්ට්රීල් වෙත යන මාර්ගයයි.

මේ නිසා රථවාහන නීති රීති වලට අනුකූලව රිය පදවන ලෙස එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

சஹ்ரான் உடன் நெருங்கிய தொடர்புகளை பேணிய இருவர் கைது

Mohamed Dilsad

நியூயோர்க் டைம்ஸ் பத்திரிகை செய்தி மக்களை தவறாக வழிநடத்தும் ஒரு முயற்சி-ஜீ.எல். பீரிஸ்

Mohamed Dilsad

அதிவேக வீதிகளில் வாகன நெரிசலை கட்டுப்படுத்த நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment