ප්‍රමුඛ පුවත 1

දුම්රිය නියාමකවරුන් වර්ජනයේ

(UTV| කොළඹ) – දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, දුම්රිය භාණ්ඩ පරීක්ෂකවරුන්ගේ සහ දුම්රිය ශන්ටර්වරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමිනි.

සිය වැටුප් ගැටලු විසඳීමට දුම්රිය බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් සහ දුම්රිය ශන්ටර්වරුන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට යොමු වී ඇත.

ඊට සහය පළ කරමින් තමන් ද වැඩවර්ජනයට එක් වූ බව දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී. එම්. පී. පීරිස් මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බදුරලිය, මාවතවත්ත නිවාස 5ක් පස් කන්දට යටවෙයි

Mohamed Dilsad

රමිත රඹුක්වැල්ල අත්අඩංගුවට

Mohamed Dilsad

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

Leave a Comment