ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක විදුලිය බැඳ වැටීම්

(UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳ වැටිම් වාර්තාවේ.

ඒ බියගම සිට පන්නිපිටිය දක්වා විදුලි සම්ප්‍රේශන මාර්ගයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙනි.

මෙවන් විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, රත්මලාන, පන්නිපිටිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබේ.

කිලෝවොට් 220 රැහැන් මාර්ගයේ මෙම කාර්මික දෝෂය හටගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

විදුලිබලය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආමි නුවන් රක්ෂිත බන්ධනාගරයට

Mohamed Dilsad

මැන්චෙස්ටර් ප්‍රහාරය ජනපති හෙළා දකී

Mohamed Dilsad

වයස 18ට වැඩි ස්ථිර ලිපිනයක් නොමැති අයටත් ඡන්ද අයිතිය

Mohamed Dilsad

Leave a Comment