විදෙස්

බස් අනතුරකින් 17 මරුට

(UTV| ඉන්දියාව) – බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සතාරා ප්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කර්ණාටක ප්‍රාන්තයේ බිජාපූර් සිට පූනේ නගරය වෙත ඉදිරිකිරීම් සේවකයන් රැගෙන ගිය ලොරි රථයක් මෙහිදී අනතුරට ලක්වී ඇත.

රියදුරාට ලොරි රථය පාලනය කර ගත නොහැකිව බාධකයක ගැටී එය පෙරලී තිබේ.

එහිදී 17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

රියදුරාට නින්ද යාම අනතුරට හේතුව ලෙස පොලීසිය සැක කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රංශයේ දේව මෙහෙයන් යළි ආරම්භ කෙරේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය අගමැති බොරිස් ජොන්සන්ට

Mohamed Dilsad

“ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක” ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයාගෙන් අනාවැකි

Mohamed Dilsad

Leave a Comment