ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට

(UTV| කොළඹ) – බෝ වන රෝග මර්දනය අතින් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් බෝ නොවන රෝග මර්දනය ප්‍රධාන අභියෝගයක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඊයේ(05)  බත්තරමුල්ල වෝටර්ස් එඡ් හෝටලයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල් සංවර්ධන අධිකාරියෙන් අලෙවි කුටියක් විවෘත කෙරේ.

Mohamed Dilsad

ඉල් මහ සමරුව අද කොළඹදී

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයට අවශ්‍ය කර තිබූ ලොරි රථයක් හමුවෙයි.

Mohamed Dilsad

Leave a Comment