ප්‍රමුඛ පුවත 1

බෝම්බ ප්‍රහාරයට අවශ්‍ය කර තිබූ ලොරි රථයක් හමුවෙයි.

(UTV| කොළඹ) – පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේදී පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ඊ.පී.පී.එක්ස් – 2399 දරණ ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (30) උදෑසන එම ලොරි රථය සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහරගම මැණික් මංකොල්ලය පිලිබඳ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

කොරියානු විභාගයට අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

පේරාදෙණිය සරසවි සිසුන් අටදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment