ප්‍රමුඛ පුවත 1

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක් දිවයින පුරා

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 2.00න්පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, දකුණු සහ ගිනිකොණ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවීගේ එරෙහි විමර්ශන අත්හිටවු නියෝගය පිළිබඳ තීන්දුව 04 වැනිදා

Mohamed Dilsad

පාර්ලිමේන්තුව දෙසැම්බර් මුල් සතියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

ජාතික නායකත්වයක් ලබාදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment