ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

(UTV| කොළඹ) – සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් පළාත් පාලන ආයතන සඳහා තරඟ කර සභික ධූර ලබාගත් අපේක්ෂකයින්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමේ උත්සවය, එම පක්ෂයේ නායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී 22වැනිදා සිදු කෙරෙණි.

මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන පක්ෂයේ ලේකම්තුමා සහ ඉහළ නිලධාරීන්, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්කාන් බදියුදීන් මැතිතුමා ඇතුළු ව්ශාල පිරිසක් සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/ACMC-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/ACMC-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/ACMC-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු හමුදාව භාරයට

Mohamed Dilsad

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොලීසිය 152 සංවත්සරය සමරයි

Mohamed Dilsad

Leave a Comment