විදෙස්

ඉතා ඉක්මනින් කිම් ජොන් උන්, ට්‍රම්ප් හමුවීමට සුදානම්

(UTV| උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහු හමුවීමට ආරාධනා කර තිබේ.
උතුරු කොරියානු නායකයා ලිපියක් යවමින් මෙලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත ආරාධනය කර ඇත.
ඊට යහපත් ප්‍රතිචාරයක් ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ලැබෙනු ඇතැයි උතුරු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පල කර ඇත.

වොෂිංටන්හි දකුනු කොරියානු ජේෂ්ඨ නිලධාරියෙකු විසින් මේ බව මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් අත්හිටුවීම සඳහා කිම් ජොන් උන් එකඟ වූ  බවද මෙම ජේෂ්ඨ නිලධාරියා පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට සුදානම්

Mohamed Dilsad

ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සමාගම බංකොලොත් වීමේ අවදානමක්….

Mohamed Dilsad

පාකිස්තානයේ භූ චලනයක්

Mohamed Dilsad

Leave a Comment