ප්‍රමුඛ පුවත 1

ඇමති රංජිත් මද්දුමබණ්ඩාරට නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

(UPDATE) 10.00AM -රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා නීතිය හා සාමය අමාත්‍ය  ධුරයේ දිවුරුම් දෙයි.

ඒ මීට සුළු වෙලාවකට පෙර ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.

(UTV| කොළඹ) 9.30 AM – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා  අද නීතිය හා සාමය අමාත්‍ය  ධුරයේ දිවුරුම් දීමට සුදානම් බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජිත්ට එරෙහිව පලවන මඩ ප්‍රචාර ගැන තිස්ස කතා කරයි [VIDEO]

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් වන නඩුව යලි කල්යයි

Mohamed Dilsad

මස්කෙළිය රෝහලේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment