දේශීයප්‍රමුඛ පුවත 1

ඊයේ කොවිඩ් මරණ 48-ආසාදිතයින්1688යි

(UTV | කොළඹ) –  මෙරටින් ඊයේ (27) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 48ක් වාර්තා වී ඇත. ඒ අතරින් පිරිමි මරණ 28ක් වාර්තාවන අතර වයස අවුරුදු 60ට වැඩි මරණ 38ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව ඊයේ දින රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුව වාර්තා කල අන්දමට කොවිඩ් ආසාදිතයින් 1688 දෙනෙකු ද මෙරටින් වාර්තා වී ඇති අතර ඒ අනුව එම මුළු සංඛ්‍යාව 291474 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ඩෙල්ටාවට වඩා ප්‍රබල කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වෙයි

Mohamed Dilsad

බුරවී තවත් ආසන්න වෙයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment