ප්‍රමුඛ පුවත 1

මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය නවතී

(UTV| කොළඹ) – මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු දින 4 කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගයේ සිදුකරන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 26 වනදා උදෑසන 9.52 සිට ලබන මස දෙවනදා පස්වරු 2.20 දක්වා කාලසීමාව තුළ මෙම මාර්ගය වසා තැබෙන බවයි.

ඒ අනුව එම කාලසීමාව තුළ දුම්රිය මගීන් සඳහා තලෙයිමන්නාරමේ සිට මැදවච්චිය දක්වා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද සෙබලෙක් මිය යයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 27 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු

Mohamed Dilsad

Leave a Comment