ප්‍රමුඛ පුවත 1

විදුලි සේවකයින් උද්ඝෝෂණයට සැරසෙයි

(UTV| කොළඹ) – සමස්ත විදුලි සේවකයින් කොළඹට කැඳවා උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

ඒ ලබන මාර්තු මස 14  වනදා ය.
විදුලිබල මණ්ඩලයේ දුෂණවලට එරෙහිව මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපයේදී ප්‍රාදේශිය මට්ටමින් විරෝධතා ක්‍රියාත්මක කිරීමට  ලංකා විදුලි සේවක සංගමය පියවර ගෙන තිබේ.
කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  එම සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කර කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුද්දට නෑගම් යන්න හෙට සිට විශේෂ දුම්රිය

Mohamed Dilsad

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු අගමැති හමුවේ

Mohamed Dilsad

Leave a Comment