Trending News

අගමැති ඉවත් කරන්න ජනපති නීතිපති උපදෙස් ගනීද?

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම  සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීතිවේදීන්ගෙන් උපදෙස් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති නිළ නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සහය ලබාදුන්නත්, එහි අමාත්‍ය ධුර ලබා නොගන්නා බව ද එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஸ்ரீ.சு.கட்சியின் விஷேட மத்திய செயற்குழுக் கூட்டம் இன்று

Mohamed Dilsad

Police to check all vehicles

Mohamed Dilsad

Australia concern about Sri Lanka crisis

Mohamed Dilsad

Leave a Comment