Trending News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද (15) දිනයේ කොළඹට කැඳවා තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
ජනාධිපති මන්දිරයේ අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇත.
පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල පිළිබඳ සහ ඉදිරි දේශපාල කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ලබාදුන් පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් පළාත් පාලන ආයතන ඡන්දයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ අපේක්ෂකයින් ද අද දිනයේ විශේෂ සාකච්ඡාවක් සඳහා කොළඹට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබූ සියලු අපේක්ෂක අපේක්ෂිකාවන්ට මෙම කැඳවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Chandima Weerakkody insists SLFP must withdraw from the Government

Mohamed Dilsad

ஜனவரியில் தேசிய நல்லிணக்க வாரம்

Mohamed Dilsad

MPs reject Theresa May’s deal for a second time

Mohamed Dilsad

Leave a Comment