ප්‍රමුඛ පුවත 1

උඩුනුවර ජනතාවගෙන් පොහොට්ටුවට ලැබුණු ප්‍රතිචාර(ඡායාරූප)

(UTV|කොළඹ) – ඉදිරි පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය සභාවට ජය තහවුරු කරන මහා  ජන හමුව අද(20) දින අති ගරු ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගෙලිඔය මංසන්දියේ දී පැවැත්විය.

මෙම  ජන  හමුව ඒකාබද්ධ  විපක්ෂය නියෝජනය  කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ජි.ඒල්  පීරිස් මැතිතුමා, කෙහෙළිය  රඹුක්වැල්ල  මැතිතුමා, ලොහාන්  රත්වත්තේ මැතිතුමා, විමල්  වීරවංශ  මැතිතුමා, මහින්දානන්ද  අලුත්ගමගේ මැතිතුමා සහ  මධ්‍යම  පළාත් සභා  මන්ත්‍රී  උවයිස් හාජියාර් මැතිතුමා , මෙවර  උඩුනුවර ප්‍රාදේශීය සභාවට තරග වදින  නියෝජිතයන් හා ගෙලිඔය  විශාල  ජනතාවගේ  සහභාගිත්වයෙන්  සිදුවීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MAHINDA-@-UDUNUWARA-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MAHINDA-@-UDUNUWARA-04-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත් කෙරේ

Mohamed Dilsad

දේශීය කලාකරුවන් රැක ගැනීමට ජනපතිගේ සහය

Mohamed Dilsad

Leave a Comment