Trending News

පොතුවිල් ජනතාවගෙන් අමාත්‍ය රිෂාඩ් මැතිතුමාට ඉහළ ප්‍රතිචාරයක්(ඡායාරූප)

(UTV|අම්පාර) –  අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මොණරා ලකුණින් ඉදිරිපත්වන  අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීමක් ඊයේ(19) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් මරුතමුනෙයි ප්‍රදේශයේදී පැවැත්වුණි.

එම ප්‍රදේශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට ඉතා ඉහළ ජනතා ප්‍රතිචාර ලැබුණි.

එහිදී අමාත්‍යවරයා ජනතාව අමතමින් පැවසුවේ ජනතා ගැටළු විසදීමට ජාති බේදයකින් තොරව ඉදිරිපත්වන බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-POTHUWIL-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-POTHUWIL-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-POTHUWIL-04-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-POTHUWIL-05-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Minister Rishad Bathiudeen appeals all communities to help flood victims

Mohamed Dilsad

மேலும் கால அவகாசம் வழங்கியுள்ள சவுதி

Mohamed Dilsad

Sri Lanka Economic and Investment Conclave on Nov. 28

Mohamed Dilsad

Leave a Comment