Trending News

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

(UTV|කොළඹ) –  දීප ව්‍යාප්ත වර්ජනයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.ඒ සයිටම් අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාදීමට රජය කටයුතු නොකළහොත් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ පවතී මාධ්‍ය හමුවකදී අනතුරු ඇඟවුයේය.

එහිදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සඳහන් කළේ ලබන 15 වනදාට පෙර රජය නිසි පිලිතුරක් ලබාදීමට කටයුතු නොකළහොත් එලෙස වර්ජනයක් දියත් කරන බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Saudi Official vows to help fight drug abuse in Sri Lanka

Mohamed Dilsad

Navy recovers over 150 kg Kerala cannabis from Urumalei

Mohamed Dilsad

Navy renders assistance to raid 2 cannabis cultivation

Mohamed Dilsad

Leave a Comment