ප්‍රමුඛ පුවත 1

බාධක මැදින් ජයග්‍රහණය කරා යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි

(UTV|) – 2018 පලාත් පාලන මැතිවරණය සඳහා සම්මන්තුරෙයි   ප්‍රාදේශිය සභාව, ඉරකාමම්  ප්‍රාදේශිය සභාව, අට්ටාලචෙයි ප්‍රාදේශිය සභාව , අක්කරපත්තුව නගර සභාව,  අක්කරපත්තුව ප්‍රාදේශිය සභාවට  අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කයේ මැතිවරණ නියෝජිත මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් හාජියාර් මැතිතුමා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර ලබාදුන්නේය.

එහිදී  මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මන්ත්‍රී තුමා කියාසිටියේ  සියලු බාධක බිඳ හෙලා මේ මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171214-WA0074.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171214-WA0070.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171214-WA0045.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයි

Mohamed Dilsad

සිසු රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා

Mohamed Dilsad

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment