Trending News

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරන්න ජනපති නියෝග

(UTV|කොළඹ) – දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරන ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
ඊයේ(08) දිනයේත් දුම්රිය වර්ජකයින් සමඟ සාකච්ඡුා පැවැත්වුවද එය අසාර්ථ වීම නිසා ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ තිබේ.
ජනතාව දිගින් දිගටම අසීරු තත්ත්වයකට පත්වීම හා එයින් සිදුවන හිරිහැර අවම කර ගැනීමටත් දෛනික කටයුතු අඩාල වීම වළක්වා ගැනීමටත් මේ තුළින් හැකිවනු ඇත.

Related posts

Hounsou is also Bosley in “Charlie’s Angels”

Mohamed Dilsad

No land in Wilpattu Forest Reserve released – Forest Conservation Dept.

Mohamed Dilsad

ඇමෙරිකාවේ තීරණයකින්, ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment