ප්‍රමුඛ පුවත 1

කතානායක සහ පකිස්තානු මහකොමසාරිස් අතර හමුවක්

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා (Mr.Shahid Ahmad Hashmat) ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසූරිය මහතා හමු විය.

දෙරට අතර,  දිගු කාලීන මිත්‍රත්වය ආර්ථික සමාජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම හමුවේ දී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට දයාසිරි පත් කෙරේ

Mohamed Dilsad

ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

ප්‍රසන්න රණවීරට ඇප

Mohamed Dilsad

Leave a Comment