ප්‍රමුඛ පුවත 1

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්

(UTV|කොළඹ) –  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ ආබාධිත විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙනි.
යුද සමයේ සේවයේ නිරතව සිටියදී ආබාධිතව විශ්‍රාම ලැබූ පොලිස් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් එම විරෝධතාව පවත්වා තිබේ.
විරෝධතාකරුවන් විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල කාමරය වැටලීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති  බව වාර්තාවේ.
පොලීසිය යොදවා තත්ත්වය පාලනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

JVP ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා සිට [VIDEO]

Mohamed Dilsad

ගෙවී ගිය පැය 24 කාලය තුල බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment