ප්‍රමුඛ පුවත 1

දියවැලකට හසු වූ සිව් දෙනෙක් පොලිසිය මැදිහත්වී බේරා ගනී

(උදයම්,ත්‍රිකුණාමලය )  –  නිලාවේලි මුහුදු තීරයේදී දියවැලකට හසුව ගසාගෙන යමින් සිටි සිව් දෙනෙකු පොලිස් නිලධාරින් විසින් බේරාගෙන තිබේ.

ත්‍රිකුණාමලයේ සිට විනෝද චාරිකාවක් සදහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් මෙලෙස මෙම අතුරට මුහුණපා ඇත.

ඔවුන් වයස අවුරුදු 21 ත් 28 ත් අතර පසුවන්නන් බවද පොලීසිය සදහන් කරයි.

මෙම පිරිස පොලිස් ජීවිතාරක‍ෂක නිලධාරීන්, වෙරළාරක්ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව බේරා ගෙන තිබේ.

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයකට ලක් කෙරේ

Mohamed Dilsad

එජාප විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මාවනැල්ලේදී කසළ තේ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment