ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවත් කල් යයි

(උදයම්,කොළඹ)   –  නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබේ.

ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කරන තෙක් කල් යන බව වාර්තා වේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන චරිත සමග මේ වන විටත් නොනිල මට්ටමෙන් සාකච්ජා පවත්වා ඇතැයිද ,වඩා වැදගත් වන්නේ නිල වශයෙන් සාකච්ඡා කිරීම යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා මහතා මාධ්‍ය වෙත පැවසීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට යෝජනා ඉදිරිපත් කර ඇත්තේ එකාබද්ධ විපක්ෂය පමක් වන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ මේ වන තෙක් එ සම්බන්ධයෙන් වූ යෝජනා ඉදිරිපත් කර නැතැයි හෙතෙම පවසයි.

Related posts

තංගල්ල රෝහලේ සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

Mohamed Dilsad

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment