ප්‍රමුඛ පුවත 1

විරෝධයට එක්වූ සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක්

(උදයම්,කොළඹ)  –  රටපුරා පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හා ඊයේ(21) සිදුවූ සයිටම් විරෝධී සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද(22) පස්වරු 4.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කථානායක කරු ජයසුරීය මහතා සභාවට දැනුම් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් අනුව කථානායකවරයා විවාදය පැවැත්වීමට එකඟත්වය පළ කළේය.

Related posts

ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා සමුළුවට

Mohamed Dilsad

පර්පචුවෙල් සභාපති ඇතුළු බැඳුම්කර සිද්ධියේ පස් දෙනෙකුට ඇප….

Mohamed Dilsad

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment