ප්‍රමුඛ පුවත 1

කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ සියල්ල වසා දැමේ

(උදයම්,කොළඹ)  –  උණ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් කැලණිය විශ්ව විද්‍යාලය ජූනි මස 27 දක්වා වසා දමා තිබේ.
විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් පවසා සිටියේ ළමුන්ට මෙම රෝගය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ මේ අනුව වසා දැමෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේය.
මේ අතර නේවාසිකාගාර වල රැදීසිටින සිසුන්ට අද දහවල් 12 න් පසු ඉවත්වන ලෙස දැනුම්දී ඇත.

Related posts

මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව සුදානම් – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

සෙල්ල කතරගමදී පුද්ගලයින් 2 කුට වෙඩි

Mohamed Dilsad

Leave a Comment