ප්‍රමුඛ පුවත 1

සෙල්ල කතරගමදී පුද්ගලයින් 2 කුට වෙඩි

(UTV | කොළඹ ) – කතරගම පොලිස් වසමේ තනමල්විල පාර බෝගහ හන්දිය සෙල්ල කතරගම ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන වෙඩි තැබීමක්ද සිදු කර ඇති බව පොලිසිය පවසයි.

අද පස්වරුවේ සිදුවූ මෙම සිදුවීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩුගන්නාවේ සිට මහනුවර දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Mohamed Dilsad

හෙට සිට උෂ්ණාධික කාළගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

කථානායකවරයා නරේන්ද්‍ර මෝදි මුණගැසෙයි

Mohamed Dilsad

Leave a Comment