ක්‍රීඩා

පාකිස්තානයට ජය

(උදයම්,කොළඹ)   –  ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර අද(12) පැවති තරඟයේ ජයග්‍රහණය පකිස්ථානු  කණ්ඩායමට හිමි කර ගනී.
මෙහිදී පකිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 236 ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව පකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදා විය.

Related posts

එක්දින පුහුණු තරගයක නායකත්වය උපුල් තරංගට

Mohamed Dilsad

19න් පහළ ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය ඇරඹේ

Mohamed Dilsad

චැම්පියන්ස් කුසලානයේ පළමු කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment