ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරඟය අද

(උදයම්,කොළඹ)  –  ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟය අද පැවැත්වේ.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරඟය ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්ථානයටද තීරණාත්මකය.

පසුගියදා (10) පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අද කණ්ඩායමට ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වසර 1975  සිට පවතී තරඟ වලින් පාකිස්තානය තරඟ 89ක්  ද ශ්‍රී ලංකාව තරඟ 58ක් ද ජය ගෙන ඇත.

 

Related posts

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

Mohamed Dilsad

20යි විස්සේ ඉතිහාසගත වන ත්‍රිත්ව ශතකය

Mohamed Dilsad

එංගලන්තය තේරීම් කමිටු ක්‍රමවේදය අහෝසි කරයි

Mohamed Dilsad

Leave a Comment