විදෙස්

ඉරාන පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක්(වීඩියෝව)

(උදයම්,ඉරානය)update  –  ඉරාන පාර්ලිමේන්තුව සහ අයතුල්ලා කොමේනි කෞතුකාගාරය තුළ වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති අතර මෙම වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(උදයම්,ඉරානය)  –  මීට සුළු වේලාවකට පෙර ඉරාන පාර්ලිමේන්තුව තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

බලහත් කාරයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වූ පුද්ගලයෙකු එහි ආරක්ෂක නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.

එක් ආරක්ෂක නිලධාරියෙකු වෙඩි වැදී තුවාල ලබා ඇති බව වාර්තාවේ.

Related posts

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පවත්වන දිනය නිවේදනය කරයි

Mohamed Dilsad

ට්‍රම්ප් හා කිම් ජොන් උන් අතර හමුවක්.

Mohamed Dilsad

උතුරු සහ දකුණු කොරියා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවල

Mohamed Dilsad

Leave a Comment