ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(උදයම්,කොළඹ)  – දුම්රිය එන්ජිමක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.
දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කෙළ් ගණේමුල්ල දුම්රිය ස්ථානයේදී අද උදෑසන මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ එන්ජිම තාක්ෂණික දෝෂයකට ලක්ව ඇති බවයි .
මේ වන විට අදාළ දෝෂය නිවැරදි කර ගණේමුල්ල දුම්රිය ස්ථානයේ සිට එම දුම්රිය මාතර බලා ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පාලක මැදිරිය පවසයි.
කෙසේවෙතත් මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ අද(07) උදෑසන ධාවනය වූ දුම්රිය ප්‍රමාදවී ධාවනය වූ බව වාර්තා වෙයි.

Related posts

වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුට වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 කුගේ සියලු දේපළ රාජසන්තක කරයි.

Mohamed Dilsad

රටේ සාමය සහජීවනය රකින අපේක්‍ෂකයෙකුට සහය – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment