ප්‍රමුඛ පුවත 1

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

(උදයම්,කොළඹ)  –  දෝහා කටාර් දක්වා ගුවන් ගමන් පෙර පැවති අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකන් එයාර් ලයින් මාධ්‍ය ඒකකය  ප්‍රකාශ කරයි.

මැදපෙරදිග පවත්නා තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, එ තුල මෙතෙක් බලපෑමක් නොමැති බව එම ඒකකය වැඩි දුරටත් කියයි.

Related posts

නියෝජ්‍ය කතානායකවරයා පත්කිරීම අද

Mohamed Dilsad

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

Leave a Comment