ප්‍රමුඛ පුවත 1

ගිනි ගැනීමට ලක්වූ සම් භාණ්ඩ අලෙවි සැලේ CCTV දර්ශන

(උදයම්,කොළඹ)   –  නුගේගොඩ විජේරාමය ප්‍රදේශයේ පිහිටි සම් භාණ්ඩ අලෙවි සැලක ගින්නක් හට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවය.

ගින්නෙන් වෙළඳසැළේ තිබු භාණ්ඩ සියල්ල විනාශවී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

[ot-video][/ot-video]

Related posts

රජයේ සහ පෞද්ගලික අංශයේ නිවාඩු 19 දක්වා දීර්ඝ කෙරේ[LETTER]

Mohamed Dilsad

පුහුණුව සඳහා නොපැමිණි උපාධිධාරීන්ගේ පත්වීම් අවලංගු කෙරේ

Mohamed Dilsad

බෙරලිඅතුරේ සියදිවි හානි කර ගැනීම ගැන පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment