ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගය කල් දැමීමේ සුදානමක්

(උදයම්,කොළඹ)   –  ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීම කෙරෙහි අවධානය යොමු වෙයි.

ඊයේ (01) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කළේය.

විශේෂයෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් සිසු දරුවන්ට සාධාරණය ඉටු කිරීමේ සහනදායී පියවරක් ලෙස අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ජනපති අද යාපනයට

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ මෙහෙයුම් පුළුල් කෙරෙයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මන්නාරම අගරදගුරුතුමන් බැහැ දකී

Mohamed Dilsad

Leave a Comment